1998 ස්ටෑන්ඩඩ් බැංකු ක්‍රිකට් කුසලානය
1998 ස්ටෑන්ඩඩ් බැංකු ක්‍රිකට් කුසලානය | |
---|---|
කාලය | 1998 අප්‍රේල් 3 – 1998 අප්‍රේල් 23 |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
සත්කාරකත්වය | දකුණු අප්‍රිකාව |
ශූරයන් | දකුණු අප්‍රිකාව |
අනුශූරයන් | පාකිස්ථානය |
සහභාගීත්වය | දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව |
තරඟ | 10 |
තරඟාවලියේ වීරයා | ජොන්ටි රෝඩ්ස් |
වැඩිම ලකුණු | අර්ජුන රණතුංග (272) |
වැඩිම කඩුලු | වසීම් අක්‍රම් (15) |
1997-98 තරග වාරය සඳහා දකුණු අප්‍රිකාවේ පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි ස්ටෑන්ඩර්ඩ් බෑන්ක් ජාත්‍යන්තර තරගාවලිය. එය දකුණු අප්‍රිකාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්කොන් තරගාවලියකි.
දකුණු අප්‍රිකාව ඔවුන් ක්‍රීඩා කළ තරඟ හයෙන් තරඟ පහක් ජයග්‍රහණය කර අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තා. දෙවන අවසන් තරඟකරු සඳහා වන ස්ථානය තීරණය වූයේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති අවසන් ලීග් තරඟයේදී ය. සුදුසුකම් ලැබීමට නම් දකුණු අප්‍රිකාව පරාජය කිරීමට ශ්‍රී ලංකාවට සිදු විය. නමුත් එම තරගය දකුණු අප්‍රිකාව ජයග්‍රහනය කල බැවින් විට පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සම තත්ත්වයේ සිටියහ. පාකිස්තානය අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබුවේ කණ්ඩායම් දෙක අතර පැවති ශුද්ධ ලකුණු වේගය මතය.[1]
දකුණු අප්‍රිකාව අවසන් තරඟයේදී පාකිස්තානය පරාජය කර තරගාවලිය ජයග්‍රහණය කළේය.
ශ්‍රී ලංකාවේ අර්ජුන රණතුංග ලකුණු 54.40 ක සාමාන්‍යයක් සහිතව ලකුණු 272 ක් ලබා වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.[2] දකුණු අප්‍රිකාවේ ජැක් කලිස් ලකුණු 267 ක් ලබා පසුපසින් සිටියේය. පකිස්ථානයේ වසීම් අක්‍රම් මෙම තරගාවලිය අවසන් කරන විට කඩුලු 15 ක් දවා ගත් අතර, ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් ලකුණු 14 ක් ලබා ගත්තේය.[3] ජොන්ටි රෝඩ්ස් "තරගාවලියේ වීරයා " ලෙස නම් කරන ලදී.[4][5]
සංචිත
[සංස්කරණය]දකුණු අප්‍රිකාව[6] | පකිස්තානය[7] | ශ්‍රී ලංකාව[8] |
---|---|---|
|
|
|
දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරඟයේදී දකුණු පාදයේ වළලුකර ආබාධයකට ලක්වූ චමින්ද වාස් වෙනුවට මාර්තු 25 දින නුවන් සොයිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්විය. කෙසේ වෙතත්, සොයිසා දණහිස ආබාධ වූ නිසා වාස් එක් දින තරගාවලියට ක්‍රීඩා කිරීමට තරම් සුදුසු යැයි ගණන් ගන්නා ලදී.[8]
ලකුණු වගුව
[සංස්කරණය]කණ්ඩායම | තරග | ජය | පරාජ | සම | වි.නැ | ප්‍රසාද[1] | ශු.ල.වේ. |
---|---|---|---|---|---|---|---|
දකුණු අප්‍රිකාව | 6 | 5 | 1 | 0 | 0 | 10 | +1.038 |
පකිස්තානය | 6 | 2 | 4 | 0 | 0 | 4 | −0.472 |
ශ්‍රී ලංකාව | 6 | 2 | 4 | 0 | 0 | 4 | 0.553 |
කණ්ඩායම් අදියර තරඟ
[සංස්කරණය]1 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- ස්ටීව් එල්වර්ති සහ රොජර් ටෙලිමචස් ඔවුන්ගේ මංගල එක්දින තරඟය ආරම්භ කළහ.
2 වන තරගය
[සංස්කරණය]3 වන තරගය
[සංස්කරණය]4 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දුවට පහර දීමට තීරණය කළේය.
5 වන තරගය
[සංස්කරණය]6 වන තරගය
[සංස්කරණය]7 වන තරගය
[සංස්කරණය]8 වන තරගය
[සංස්කරණය]9 වන තරගය
[සංස්කරණය]අවසාන තරගය
[සංස්කරණය] 1998 අප්‍රේල් 22, 23
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
- නියමිත පළමු දිනයේදී කිසිදු ක්‍රීඩාවක් කළ නොහැකි විය. තරගය අතිරේක දිනයේ ක්‍රීඩා කරන ලදි.
යොමුව
[සංස්කරණය]- ^ a b "Standard Bank International One-day Series (Pak, SA, SL), Apr 1998 - Points Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 March 2021.
- ^ "Standard Bank International Series 1997/98 Batting - Most Runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 16 March 2021.
- ^ "Standard Bank International Series 1997/98 Batting - Most Wickets". ESPNcricinfo. සම්ප්‍රවේශය 16 March 2021.
- ^ "Standard Bank International Series 1997/98". CricketArchive. සම්ප්‍රවේශය 16 March 2021.
- ^ Engel, Matthew, ed. (1999). "Final: South Africa v Pakistan at Cape Town, Apr 23, 1998". Wisden Cricketers' Almanack 1999. Guildford, Surrey: John Wisden & Co Ltd. ISBN 9780947766504.
- ^ "Standard Bank International One-day Series (Pak, SA, SL), Apr 1998 - South African Squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 March 2021.
- ^ "Standard Bank International One-day Series (Pak, SA, SL), Apr 1998 - Pakistan Squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 March 2021.
- ^ a b "Test Cricket Tours - Sri Lanka to South Africa 1997-98". test-cricket-tours.co.uk. 25 September 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 March 2021.
බාහිර සම්බන්ධක
[සංස්කරණය]- ESPN ක්‍රික්ඉන්ෆෝ හි තරඟාවලි නිවස
- දකුණු අප්‍රිකාවේ ස්ටෑන්ඩර්ඩ් බෑන්ක් ජාත්‍යන්තර එක්දින තරගාවලිය, 1998 අප්‍රේල් ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ ලේඛනාගාරයේදී