නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1983-84
Appearance
නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම 1983-84 දී ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණ ටෙස්ට් තරග 3 කට හා එදිජා තරග 3 කට ක්‍රීඩා කළේය. නවසීලන්තය ටෙස්ට් තරග 2-0 ලෙස හා එදිජා තරග 2-1 ලෙස ජය ගත්තේය
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1983-84 | |||||
ශ්‍රී ලංකාව | නවසීලන්තය | ||||
දින වකවානුව | 1984 මාර්තු 3 - 1984 අප්‍රේල් 1 | ||||
නායකයන් | දුලිප් මෙන්ඩිස් | ජෙෆ් හොවාර්ත් | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | රන්ජන් මඩුගල්ලේ (242) | ජෝන් රීඩ් (243) | |||
වැඩිම කඩුළු | රවී රත්නායක (8) | රිචඩ් හැඩ්ලි (23) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | අර්ජුන රණතුංග (79) | මාටින් ක්‍රෝ (106) | |||
වැඩිම කඩුළු | අර්ජුන රණතුංග (7) | රිචඩ් හැඩ්ලි (7) |
ටෙස්ට් තරගාවලිය
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]1984 මාර්තු 9-14
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනා නවසීලන්තය පලමුව පන්දුවට පහරදීමට තීරණය කලේය.
- ජයන්ත අමරසිංහ සහ සනත් කලුපෙරුම ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළහ.
- මාර්තු 12 සඳුදා විවේක දිනයක් ලෙස ගත කරන ලදී.
2 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]1984 මාර්තු 16-21
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනා ගෙන නවසීලන්තය පන්දු රැකීමට තීරණය කලා.
- මාර්තු 19 සඳුදා විවේක දිනයක් ලෙස ගත කරන ලදී.
- මාටින් ක්‍රෝව් ශ්‍රී ලංකාවේ පළමු ඉනිමේදී පන්දු රැකීමේදී සිදුවූ බඩේ ආබාධයක් හේතුවෙන් සෙමින් ලකුණු රැස් කල අතර ලකුණු 10 ක් රැස් කිරීමට මිනිත්තු 210 ක් වැය විය. (වාර්තාවක්)
3 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]1984 මාර්තු 24-29
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා.
- විවේක දිනයක් ලෙස ගත් මාර්තු 27 අඟහරුවාදා.
- ජෝන් රීඩ් (නවසීලන්තය) මිනිත්තු 685 කදී පන්දු 445 කට මුහුණ දුන්නේ ඔහුගේ ඉහළම ලකුණු ප්‍රමාණය (180) සඳහා ය.
එක්දින ජාත්‍යන්තර තරග (එදිජා)
[සංස්කරණය]නවසීලන්තය තරගමාලාව 2-1 ලෙස ජය ගත්තේය.
1 වන එදිජා තරගය
[සංස්කරණය] 1984 මාර්තු 3
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- තරගය ඕවර 45 සිට ඕවර 42 දක්වා අඩු කරන ලදී.
2 වන එදිජා තරගය
[සංස්කරණය] 1984 මාර්තු 31
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය නවසීලන්තය දිනා පන්දු රැකීමට පැමිණියේය.
- තරගය ඕවර 45 සිට ඕවර 40 දක්වා තරගය ආරම්භ කිරීමට පෙර අඩු කරන ලදී.
- අරවින්ද ද සිල්වා, උවයිස් කර්නයින් සහ ඩෙරෙක් ස්ටර්ලිං ඔවුන්ගේ එක්දින තරග දිවිය ආරම්භ කලහ.
3 වන එදිජා තරගය
[සංස්කරණය] 1984 අප්‍රේල් 1
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. පලමුව පන්දු රැකීමට තීරණය කලේය.
- තරගය ඕවර 45 සිට ඕවර 44 දක්වා අඩු කරන ලදී.
බාහිර සබැදි
[සංස්කරණය]Result New Zealand cricket team in Sri Lanka, 1983/84
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග