ඔරු පැදීමේ ක්‍රීඩාව
Appearance
උසස්ම පාලන මණ්ඩලය | World Rowing Federation |
---|---|
පළමුව ක්‍රීඩා කලේ | 1715 [a] |
ගුණාංග | |
සම්බන්ධය | No |
කණ්ඩායම් සාමාජිකයෝ | 1, 2, 3, 4, 5 or 9 (depending on boat class and whether there is a coxswain) |
මිශ්‍ර ලිංග | Separate competitions |
වර්ගීකරණය | Water sport, outdoor |
උපකරණ | Racing shell, oars |
ස්ථානය | River, artificial lake, canal, ocean |
පද මාලාව | Glossary of rowing terms |
පැවතීම | |
ඔලිම්පික් | since 1900 (men only); since 1976 (both men and women) |
පැරාලිම්පික් | since 2008 |
ලෝක ක්‍රීඩා | Indoor: 2017 |
එකිනෙකාට එරෙහිව ගංඟාවක, වැවක හෝ මුහුදක කෙරෙන තරඟයක් ලෙස ඔරු පැදීමේ ක්‍රීඩාව හැඳින්විය හැකිය. බෝට්ටුව වේගයෙන් ඉදිරියට ගෙන යන්නේ ජලයට එරෙහිව හබල් ගෑමෙනි. ක්‍රීඩකයන්ගේ කාය ශක්තිය මත තරඟකාරීව සිදුකෙරෙන මෙම ක්‍රීඩාව ඉතා ඉහල විනෝදාස්වාදයක් ගෙන දේ. මෙය පැරණිම ඔලිම්පික් ක්‍රීඩා අතරින් එකකි. එක්සත් ජනපදයේ, ඔස්ට්‍රේලියාවේ හා කැනඩාවේ උසස් පාසැල් , ක්‍රීඩා අතර මෙය නාවික පිරිසක් එකතුව කෙරෙන ක්‍රීඩාවක් ලෙස හඳුන්වයි.
අමතර අවධානයට
[සංස්කරණය]
|
|
මූලාශ්‍ර
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]- ^ Doggett's Coat and Badge was first contested in 1715, rowing as a sport has recorded references back to Ancient Egyptian times.
පාද සටහන්
[සංස්කරණය]භාහිර සබැඳි
[සංස්කරණය]ඔරු පැදීමේ ක්‍රීඩාව හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- World Rowing – website of the World Rowing Federation
- River & Rowing Museum සංරක්ෂණය කළ පිටපත 1998-12-06 at the Wayback Machine – Rowing Museum in Henley on Thames
- How Rowing Really Works
- The Physics of Rowing
- The maximum speed of rowing boats