The Internet and Email
The Internet and Email
The Internet and Email
ලක්මිණි රසාාංජලී
මීග/ හරිස්චන්ර ජාතික පාසල
අන්තර්ජාලය හඳුන්වාදීම
Introduction of the Internet
https://www.moe.gov.lk
/index.php
https://www.
e-thaksalawa.moe.gov.lk
http://www.nie.lk/
http://www.exams.gov.lk
/home.html
IP ලිපින යනු ලමානවාද?
What is an IP address?
• අන්තර්ජාල නියමාවලිය භාවිතලයන් අන්තර්ජාලලේ
පවතින පරිගණක ලිපිනයන් සියල්ලම තනි තනිව හඳුනා
ගනියි.
• ලමම IP ලිපින ලො ලදන්ලන් අන්තර්ජාල ලස්වා
සැපයුම්කරුලවකු (ISP) විසිනි.
• IP ලිපින පරාසය 0.0.0.0 සිට 255.255.255.255 දක්වා
පවතී.
වලංගු IP ලිපිනයන් ලතෝරන්න
Select valid IP Address
• 12.45.0.0 ✓
• 30.56.203.67
• 23.4.7.23.45
• 230.56.78.23
• 265.56.78.0
• 0.34.67.234
• 234.167.203
• 0.45.0.123
වසම් නාමයක් යනු කුමක්ද?
What is a domain name?
• වසම් නාමය අන්තර්ජාලලේ පවතින සියලුම ලවබ් අඩවි
වලට අනනයතාවයක් ලො දීමට භාවිතා කරයි.
• වසම අයත් ක්ලෂ්ත්‍රය නිරූපණයට පහත ඉහළ වසම් නාම
භාවිතා කරයි
ඉහළ වසම් නාමය
ගත්රුම Meaning
(Top Level Domain)
com වාණිජමය Commercial
org ආදායම් රහිත සංවිධාන Non profitable organizations
gov රාජය Public
edu අධයාපන Education
net ජාලගත Network
• වසම අයත් රට නිරූපණයට පහත ඉහළ වසම් නාම
භාවිතා කරයි
lk Sri Lanka
au Australia
in India
us United States
jp Japan
වසම් නාමය හා ඉහළ වසම් නාමය ලතෝරන්න
Select Domain Name and Top Domain Name
[email protected]
User name Domain name
ගවබ් අතිරික්මු මෘදුකාාංග ගසවුම් යන්ර විද්‍යුත් තැපැල
Web browser Software Search engine Email
Microsoft Edge
Internet Explore
Opera
Firefox
UC Browser
විදුත් තැපෑල
• To හි ලෙන්නාලේ විදුත් තැපැල්
ලිපිනය සඳහන් කරන්න.
To : හි සඳහන් කරන විදුත්
ලිපිනයන් සියල්ලන්ටම දර්ශනය ලේ.
• Cc හි පිටපත් ලැබිය යුතු අලනක්
අයලේ විදුත් ලිපිනය Cc : හි සඳහන් කරන විදුත්
([email protected]) ටයිප් කරන්න ලිපිනයන් සියල්ලන්ටම දර්ශනය ලේ.
ඇමුණුම සම්ෙන්ධකය
පහසුලවන් භාවිතා කිරීම සඳහා විදුත්
තැපැල තුළ විදුත් තැපැල් ලිපි
වර්ීකරණය කර ඇත.
– Inbox - ලැබුණු ලිපි ගෙඩා
කිරීමට
– Drafts - යැවීමට සකස් කර
ඇති නමුත් සම්ූර්ණ කළ
ලනාහැකි ලිපි ගෙඩා කිරීම
– Sent - යවන ලද ලිපි ගෙඩා
කිරීම සඳහා
– Trash/Deleted - මකාදැමූ ලිපි
යම් කාලයක් සඳහා ගෙඩා
කිරීම
– Spam(අයාචිත/අනවශය
තැපැල්)/Junk - අනවශය ලිපි
ගෙඩා කිරීම
ක්ෂණික පණිවිඩ යැවීම
Instant Messaging - IM
• අන්තර්ජාලය හරහා පුේගලිකව ලදලදලනකු අතර සරල පාඨ
ලයාදා ගනිමින් ලකටි පණිවිඩ ඉතා ලේගලයන් ක්ෂණික පණිවිඩ
යැවීම ලමමගින් කර ගත හැකිය.
වීඩිලයෝ සම්මන්ත්‍රණ
Video conferencing
• වීඩිලයෝ සම්මන්ත්‍රණයක් යනු පරිගණක ජාල හරහා ශ්‍රවය හා
දෘශය සම්ලේෂණය භාවිතා කරමින් විවිධ (දුරස්ථ) ස්ථානවල
සිට පුේගලයන් ලදලදලනකු ලහෝ වැඩි ගණනක් අතර
සංවාදයක් පැවැත්වීමයි.
වීඩිලයෝ සම්මන්ත්‍රණයක් සඳහා අවශයතා පහත පරිදි ලේ
▪ පරිගණක
▪ ලවබ් කැමරාව
▪ අන්තර්ජාල සම්ෙන්ධතාවය
▪ සන්නිලේදන මෘදුකාංග (ශ්‍රවය / දෘශය පහසුකම් සහිතව)
සමාජීය ජාල
Social Networks
• සමාජීය ජාල මගින් තම පුේගලික ලතාරතුරු, ඡායාරූප, වීඩිලයෝ
සහ දදනික ක්‍රියාකාරකම් පිළිෙඳ ලතාරතුරු හුවමාරු කර
ගැනීමට ජනතාවට පහසුකම් සපයයි.
• එහි ප්‍රතිඵලයක් ලලස සමාජ සම්ෙන්ධතා පුළුල් වන අතර
සමාජීය ගැටලුද ඇති කළ හැකිය.
http://www.facebook.com
http://www.twitter.com
http://www.youtube.com
http://www.flickr.com
http://www.pinterest.com
http://www.secondlife.com
වලාකුළු පරිගණනය
Cloud Computing
• වලාකුළු පරිගණනය යනු පුේගලික පරිගණක සහ ජංගම
උපාංග ඇතුළු පරිගණක ලමවලම් අන්තර්ජාල පහසුකම
ඔස්ලස් භාවිතා කරමින් ඕනෑම ලේලාවක ඕනෑම තැනක
සිට ලතාරතුරු ලො ගැනීමට සහ ගෙඩා කිරීමට අවශය
පහසුකම් සපයන්නා වූ සංකල්පයයි.
වලාකුළු පරිගණනලේ ප්‍රධාන ලස්වාවන් වනුලේ
– යටිතල පහසුකම් ලස්වාවක් ලලස - IaaS
– සංවර්ධන පරිසරය ලස්වාවක් ලලස - PaaS
– මෘදුකාංගය ලස්වාවක් ලලස - SaaS
වලාකුළු පරිගණනය
• යටිතල පහසුකම් ලස්වාවක් ලලස (IaaS)
ලමමගින් ලස්වාදායක පරිගණක ආධාරලයන් ලස්වාලාභී පරිගණකවල අතථය පරිසරයක් ඇති කර දත්ත
ගෙඩා කිරීමට ඉඩ ලො දීම සහ විශාල දත්ත මධයස්ථාන භාවිතා කිරීම තුළින් විවිධ සම්පත් සැපයීම සිදු
කරයි.
උදා. - ලස්වාදායක පරිගණක්, ගිනිපවුරක් වැනි පහසුකම් ලනාතිබුණද ලමමගින් වලාකුළු පරිගණනලේ
පහසුකම් ලො ගැනීම හැකිය.
• සංවර්ධන පරිසරය ලස්වාවක් ලලස (PaaS)
ලමම සංවර්ධන පරිසරය මගින් මෘදුකාංග සංවර්ධනය හා ධාවනය සඳහා අවශය ලස්වාදායක පරිසරයක්
සපයයි. ලමමගින් ලමලහයුම් පේධතිය, වැඩසටහන්කරණය, පරිගණක භාෂා පරිසරය, දත්ත සමුදාය සහ
ලවබ් ලස්වාදායක පරිගණක ඇතුළු පහසුකම් සපයයි
උදා. - පරිගණකලේ ලමලහයුම් පේධති ලහෝ සම්පාදකයින් ස්ථාපනය කර ලනාමැති වූවද වලාකුළු පරිගණක
ලස්වාලේ මෘදුකාංග භාවිතා කර මෘදුකාංග නිර්මාණය කළ හැකිය.
• මෘදුකාංගය ලස්වාවක් ලලස (SaaS)
ලමමඟින් පරිගණකලේ මෘදුකාංගය ස්ථාපනය ලනාකර වලාකුළු පරිගණනය තුළ ස්ථාපනය කර ඇති
මෘදුකාංග මගින් පරිශීලකයාට අවශය පහසුකම සලසා ගත හැකිය.
පරිශීලකයාට මෘදුකාංග සඳහා අවශය දෘඩාංග මිලදී ගැනීලම් සහ කළමනාකරණය කිරීලම් පිරිවැය සහ
සංකීර්ණතාවය අඩු කරයි.
උදා. - ඇන්ලරායිඩ් උපාංගවල, වදන් සැකසුම් මෘදුකාංග, පැතුරුම්පත් මෘදුකාංග ආදිය උපාංග වල මෘදුකාංග
ස්ථාපනය කිරීලමන් ලතාරව ලවබ් අතිරික්සුව මාර්ගලයන් මෘදුකාංග භාවිතා කළ හැකිය.
වලාකුළු පරිගණනලේ වාසි / අවාසි
Advantages / Disadvantages of
Cloud Computing
ස්ූතියි!